රැකියා සඳහා විගමණය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ වර්ෂ 2020-2023 සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම
රැකියා සඳහා විගමණය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ වර්ෂ 2020-2023 සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම යාවත්කාලීන කිරීම සඳහා වන කෙටුම්පත සඳහා මහජන අදහස් විමසීම මේ වන විට සිදු වේ.
කෙටුම්පත් ප්‍රතිපත්තිය මෙතනින් බාගත කරගන්න
ඔබගේ අදහස් 20.12.2020 හෝ ඊට පෙර ඉදිරිපත් කරන්න. :
ලේකම්වි
දේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
නො 34,නාරාහේන්පිට පාර
නාවල.
විද්‍යුත් තැපෑල - develop@mfe.gov.lk
ෆැක්ස් - 0112331375
නව තොරතුරු සමග යාවත්කාලින විම සදහා