නවතම පුවත්

බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය සංසදය පිහිටුවයි

බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය සංසදය ආරම්භ කිරිම 2024.06.01 වන දින බදුල්ල Riverside හොටලයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්ව යෙන් පැවැත්වුණි.

විදේශ රැකියා ක්ෂේත්‍ර යේ මාධ්‍ය සම්බන්ධීකරණය ඉහළ නැංවීමේ අරමුණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රචාරක හා මහජන සම්බන්ධතා අංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් මාධ්‍ය සංසද පිහිටවනු ලබයි. මෙම මුලපිරීම මගින් අදාල දිස්ත්‍රික්ක යේ වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සක්‍රීය සහභාගීත්වය ලබා ගනිමින් ප්‍රවෘති පළකිරිමේ දි අවශ්‍ය තොරතුරු සඳහා කාර්යාංශය සමග සම්බන්ධතා ඇති කිරිම තුලින් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට පහසුකම් ලබා දිම , කාර්යාංශය සහ මාධ්‍ය ප්‍රජාව අතර ශක්තිමත් සබඳතාවයක් ඇති කිරීම ප්‍රධාන අරමුණු වේ

SI