ඊශ්රායල් සාත්තු සේවක ( caregiver ) රැකියා සඳහා මේ වන විට ශ්රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.මේ අතර, ඊශ්රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම අද (6) ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී. එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ.මෙම පිරිස මේ මස 9 වෙනිදා (2024.09.09) ඊශ්රායලය බලාපිටත්වගොස් ඇත.
Sri Lanka has secured employment opportunities in countries like Israel, South Korea, and Japan through Memoranda of Understanding (MoUs) with the Sri Lanka Bureau of Foreign Employment. These agreements offer high-wage positions in sectors such as caregiving and nursing. Additionally, individuals interested in nursing jobs in Israel can register through the Bureau’s official website www.slbfe.lk.