ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්හට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා බලපත්‍රලාභීන් සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් හට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පුහුණු වැඩසටහනක් හඳුන්වා දී ඇති පුහුණු වැඩසටහනකි.
කාලසීමාව සහ වේලාව - මාස 03 කි (ඉරිදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා)
මාධ්‍යය - දේශන පැවැත්වීම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන්
පාඨමාලා ගාස්තුව - රු.65,000.00 (කෙටි ආහාර සමඟ)
ස්ථානය - ජාතික කම්කරු අධ්‍යයන ආයතනය (NILS), කම්කරු ලේකම් කාර්යාලය,කොළඹ 05